IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මියගිය අය සිහිපත් කරමින්....

මීට වසරකට පෙර එනම්, ඉකුත් මාර්තු 11 වැනිදා ජපානය කැළැඹූ අති ප‍්‍රබල භූමි කම්පාවෙන් සහ සුනාමියෙන් මියගිය අය සිහිපත් කරමින් ජපානය පුරා ඊයේ (11) විවිධ ආගමීක උත්සව පැවැත්විණි. ජපානය සුනාමියකින් බැටකෑවේ රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 9 ක් සටහන් කළ මහා භූමිකම්පාවෙන් පසුවය. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය දෙදරා යෑමෙන් විකිරණ කාන්දුවක් සිදුවූයේද එම භූමි කම්පාව නිසාය. සුනාමියට හසුවීමෙන් 16,000 ක් දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර අතුරුදන් වූ ගණන 3,300 කි.



අදහස් (0)

මියගිය අය සිහිපත් කරමින්....

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site