දකුණු අපි‍්‍රකා හිටපු ජනාධිපතිවරයකු මෙන්ම එරට වර්ණභේදවාදය තුරන් කිරීමේ ව්‍යාපාරයේ නායකයා ද වන නෙල්සන් මැන්ඩෙලා (93) පෙරේදා (25) රෝහල් ගත කෙරුණි.
කලක සිට පවතින උදරාබාධයක් සඳහා ප‍්‍රතිකාර ගැනීමට මැන්ඩෙලා රෝහල් ගත කළ බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd