මැන්චෙස්ටර් හි හල්ම් වීදියේ තිබූ සැක සහිත පාර්සලයක් නිසා යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය විශේෂඥයන් කැඳවන ලදි.
පසුව එය බෝම්බයක් නොවන බවට තහවුරු කරගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ හේතුවෙන් මාර්ග කිහිපයක්ම වසා දැමුණු අතර එහි විශේෂ ආරක්ෂාවක් ද යොදවනු ලැබිණි.
ත්‍රස්තවාදී තර්ජන තවදුරටත් පවතින බවත් ඒ සම්බන්ධයෙන් මහජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් එංගලන්ත අගමැතිනි තේරේසා මේ මහත්මිය පවසා ඇත.
පසුගිය සඳුදා මැන්චෙස්ටර් හි සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් 22 ක් මියගිය අතර 64 දෙනකු තුවාල ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිසුන්ට අතීතය අමතක වෙලානේ.
එන්ගලන්තය ප්‍රමුක යුරෝපිය රටවලටත්, අමෙරිකාව, කෑනඩාව, ස්වීස්ටර්ලන්තය, නෝර්වේ, ඉන්දියාව ආදි කොටි ත්‍රස්තවාදින්ට උදවු කල, තවමත් උදවු කරන කොටි ත්‍රස්තවාදින් වෙනුවෙන් පෙනී සිටින සියලුම රටවල් වලට රුදුරු ත්‍රස්තවාදයේ විනාසය ලගාවේවා! ඔවුන් සදාකාලයටම ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්වේවා!
අනේ සුදු මහත්වරුනේ ඔයාල නිසා අපි අවු 30 ක් වින්ද නමුත් අපේ කළු මහත්වරුන්ට ඔය සේරම අමතක වෙලා.