IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මන බඳනා වැලි කලාව

ලොව විවිධ නිර්මාණ බිහිවෙයි. ඒ අතර වැලි නිර්මාණ කලාවට හිමිවන්නේ ද සුවිශේෂී ස්ථානයකි. මුහුදු වෙරළේ හෝ වැලි ඇති වෙනත් ස්ථාන තෝරාගෙන වැලි නිර්මාණ තරඟ පවා පැවැත්වෙයි. මේ එවන් සුන්දර වැලි නිර්මාණ කිහිපයකි.

 



අදහස් (0)

මන බඳනා වැලි කලාව

සජිත් Wednesday, 25 December 2013 10:26 AM

අපේ අයට මේවා කරන්න හිතන්නවත් බැහැ. පොඩ්ඩක් හිතල බලන්න අපි කලාව අතින් කොතරම් දුරින් සිටිනවාද කියා.(නදී)

:       0       0

ජයතිලක Thursday, 26 December 2013 08:47 AM

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර, ෆ්රන්ක්ස්ටන් කියන නගරයේ මුහුදු තීරයේ අවුරුද්දකට වතාවක් මෙවැනි වැලි වලින් කරන නිර්මාණ තරග පැවැත්වෙනවා. ලොව වටා සිටින නිර්මාණ කරුවන් මෙයට සහභාගී වෙනවා. ඇත්තමට මේ නිර්මාණ වලට භාවිතා කරන්නේ මුහුදු වැලි නොවෙයි ,ගඩොල් සෑදීමට ගන්නා මැටි විශේෂයකි. මැටි වලින් සාදන නිසා කඩා වැටීමක් සිදු වන්නේ නැහැ. සමහර නිර්මාණ නිම කිරීමට නිර්මාණ කරුවෙකුට, මාස 4 ක 5ක කාලයක් ගත වෙනවා. නිර්මාණය කිරීම ආරම්භ කරන්නේ මුදුනේ සිට පහළටයි. ඇත්තටම මේ නිර්මාණ හැබැහින්, බලන්න ලස්සනයි. (නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 24 December 2013 05:34 PM

විශ්කම් වැඩ තමයි මේවා.(නදී)

:       0       0

අසෝකා Tuesday, 24 December 2013 07:24 PM

හරිම ලස්සනයි! ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත.(නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:55 PM

අපුරු නිර්මාණ! අපි වැලි කෙලියේ කාලේ කොම් පිට්ටු ,වැලි බත් හදපු එක විතරනේ කළේ. මේවා දැක්කම ආයෙත් වැලි අනන්න හිතෙනවා සජීව.(නදී)

:       0       0

සත්‍යා Wednesday, 25 December 2013 02:21 AM

ඇත්තම යි හරිම ලස්සනයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site