
ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින යුදමය වාතාවරණය අවසන් කිරීමේ අරමුණින් පාකිස්ථානය, ඊජිප්තුව සහ තුර්කිය ඉදිරි දින කිහිපය තුළ තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කලාපීය ආරංචි මාර්ග සහ ඇමෙරිකානු නිලධාරියකු උපුටා දක්වමින් ඇක්සියෝස් පුවත් සේවය මෙම තොරතුරු අනාවරණය කර ඇත. පාකිස්තානය, ඊජිප්තුව සහ තුර්කිය මෙම සාකච්ඡා සඳහා පෙරමුණ ගෙන සිටින බවයි එම වාර්තාවේ සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd