
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරයක නියැලෙයි. එමිරේට්ස් ජනාධිපති ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන්ගෙන්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
එමිරේට්ස් ජනාධිපතිවරයා සහ මෝදි අතරේ සාකච්ඡා පැවැත්වූයේ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමටය. එමිරේට්ස් රාජ්‍යයේ සිවිල් වැසියකුට පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානය ද අග්‍රාමාත්‍ය මෝදිට පිරිනැමුණි.
එමිරේට්ස් වෙසෙන ඉන්දීය ඩයස්පෝරාව හමුවුණු අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මෝදි රැස්ව සිටි ඉන්දීය ප්‍රජාව ඇමැතුවේ ඉන්දීය භාෂා පහකිනි.
මෝදි අද (14) කටාර් රාජ්‍යයේ සංචාරය කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝදිටත් පුළුවන් ඔය මහා බැරෑරුම් රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් අතහැරලා, ඕස්ට්‍රේලියාවේ බටහිර අගමැති හොයාගෙන, ජොලි ට්‍රිප් එකක් ගිහින් එන්න.