IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මෝදි ඔබාමාත් පරාද කරයි

ඇමරිකා ධවල මන්දිරයද පරදා ට්විටර් සාමාජික පිරිසක් හිමි කර ගැනීමට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සමත්ව තිබේ.

මේ අනුව ඔහු ලොව වැඩිම ට්විටර් සාමාජිකයින් පිරිසක් ඇති දේශපාලන හා ආගමික නායකයින් අතුරින් පස්වැනි ස්ථානයට පත්ව ඇත.

ඔහුගේ ට්විටර් ගිණුමේ සිටින සාමාජිකයින් සංඛ්‍යාව ලක්ෂ 50 කට ආසන්නය.

ඇමරිකා ධවල මන්දිර ට්විටර් ගිණුමටත් වඩා සාමාජිකයෝ පිරිසක් මෝදිට සිටිති.

මෝදිට පසුපසින් 6 වැනි හා හත්වැනි ස්ථාන වල සිටින්නේ තුර්කියේ ජනපතිවරයා හා අගමැතිවරයාය.

ඇමරිකා ජනපති බැරක් ඔබාමා ලොව වැඩිම ට්විටර් සාමාජිකයින් පිිරිසක් සිටින රාජ්‍ය නායකයා වේ.ඔහුට පසුපසින් දෙවන ස්ථානයේ සිටින්නේ අති උතුම් පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේය.



අදහස් (0)

මෝදි ඔබාමාත් පරාද කරයි

සම්පත් Tuesday, 01 July 2014 08:09 PM

බලනකොට මෝදි හැබෑම දක්ෂයෙක්නේ... (නි)

:       0       0

මහරුෆ් Tuesday, 01 July 2014 08:09 PM

පිටිගල, ඔයා කියන ඔය ජනාධිපති දිනන්නේත් මහජන ඡන්දෙන් බව අමතක කරන්න එපා. (නි)

:       0       0

ලංකා Friday, 27 June 2014 05:39 PM

මට නම් වැඩක් නැහැ අනේ අපිට මොකද (දී)

:       0       0

චමින්ද Sunday, 29 June 2014 10:25 AM

ඇමරිකාවට වැඩිය ඉන්දියාවේ ජනගහනය වැඩිනේ (දී)

:       0       0

නන්ද Friday, 27 June 2014 07:43 PM

අපිට නම් මොකවත් ඕනි නැහැ. (නදී).

:       0       0

පිටිගල Saturday, 28 June 2014 04:37 PM

වැඩියෙන්ම මිනිස්සුන්ගෙන් බැනුම් අහ ,අහ, ආයෙත් දිනන ජනාධිපති ඉන්නේ මොන රටේද?(දී)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Saturday, 28 June 2014 08:43 AM

"අලුත ගෙනා මනමාලි ගෙබිම විතරක් නොවෙයි, වහලෙත් ගොම මැටි ගානවා" කියල පැරණි සිංහල ගැමි කියමනක් මට මතක් උනා. (ස)

:       0       0

ඉන්දික Saturday, 28 June 2014 10:45 AM

මෝදී ඔබමාව පරාද කර නැත. ධවල මන්දිරය නම් පරාද කොට ඇත (දී)

:       0       0

ඩිලාන් Tuesday, 01 July 2014 07:00 PM

චමින්ද ,ඉන්දියාවට වැඩිය අන්තර්ජාල පහසුකම් තියෙන අය වැඩියෙන්ම ඉන්නේ ඇමෙරිකාවේ බව දන්නේ නැද්ද? (නි)

:       0       0

කුලඟ \ Saturday, 28 June 2014 11:57 AM

හිනේන්තමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site