IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මෝදි එක්ක සෙල්ෆි ගහලා

ඩුබායි හි පැවැත්වෙන ලෝක දේශගුණ ක්‍රියාකාරී සමුළුව අතරතුරේ, ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මොලෝනී ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසුණු අතර, තමන් සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින්නැයි ඉතාලි අග්‍රාමාත්‍යවරිය කළ ඉල්ලීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක පයින් කැමත්ත පළ කළේය.

ඉන්දියාව ඉතාලියේ හොඳ මිතුරකු බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි තමන් තමන් දැඩි ලෙස ගරු කරන ලෝක නායකයකු බවත් අග්‍රාමාත්‍යවරිය එම සෙල්ෆි ඡායාරූපය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධියට පත් කරමින් පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

මෝදි එක්ක සෙල්ෆි ගහලා

Prabha Wednesday, 06 December 2023 03:51 PM

දෙන්නාම අමු ජාතිවාදීන්නේ... තකට තක...

:       7       15

මැක්ස් Wednesday, 06 December 2023 04:11 PM

මෝදී ජනාධිපතිවරයාට ලෝකනායිකාවන්ගෙන් ඔහොම ඉල්ලුමක් තියෙනවා නම් අපේ අනුර සහෝදරයා ජනාධිපති වුණාම කොහොම ඉල්ලුමක් තියෙයිද? එතුමාට රටට වැඩක් කරන්න වෙලාවක් එන එකක් නෑ සෙල්ෆි ඩිමාන්ඩ් එකේ හැටියට...!

:       17       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 315 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site