IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මෙක්සිකෝවට ප‍්‍රබල භූමි කම්පාවක්

නිරිත දිග මෙක්සිකෝවේ ඇකපුල්කෝ සංචාරක නගරයට දකුණින් පිහිටි ප‍්‍රදේශය ඊයේ(21)  රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 7.4ක භූමි කම්පාවකින් දෙදරා ගිය අතර පුද්ගලයන් 11 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ. භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන ඇති වූ බවත් ප‍්‍රදේශයේ නිවාස සහ ගොඩනැගිලි 1,600කට අධික ප‍්‍රමාණයක් හානියට පත්වූ බවත් එරට ආපදා කළමනාකරණ අංශ පවසයි. භූ කම්පනය ඇති වූ සැණින් ප‍්‍රදේශයේ විදුලිබල සැපයුම නතර වූ බවත් බියට පත් වූ ප‍්‍රදේශවාසීන් වීදිවලට රැස්වූ බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. නිවාඩුව ගත කිරීම සඳහා මෙක්සිකෝවට පැමිණ සිටින ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේ දියණිය ආරක්ෂිතව සිටින බව මෙක්සිකෝ බලධාරීහු පවසති. 1985 වසරේදී තිස්දහසකට අධික පිරිසක් බිලිගත් භූ කම්පනයෙන් පසුව හටගත් ප‍්‍රබලම භූ කම්පනය මෙය බව භූ විද්‍යා අංශ සඳහන් කරයි. භූ කම්පනය හේතුවෙන් බස් රථයක් මතට පාලමක් කඩා වැටී ඇති අයුරු



අදහස් (0)

මෙක්සිකෝවට ප‍්‍රබල භූමි කම්පාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 739 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site