
ලොව දීර්ඝතම කාලයක් සේවය කළ අගමැති ලෙස සැලකෙන බහරේනයේ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මියගොස් තිබේ.
වයස අවුරුදු 84 ක් වන කලීෆා කුමරු මියයන විට ඇමරිකාවේ රෝහලක ප්‍රථිකාර ලබමින් සිටි බව බහරේන රජය පවසයි.
1971 වසරේ බහරේනයට නිදහස ලැබීමෙන් පසු බලයට පත්වූ කලීෆා දැඩි මතධාරියෙකු ලෙස සැලකේ.
ඔහු හමාඩ් රජුගේ මාමා කෙනෙකු වූ අතර රාජකීය පවුල තුළ ප්‍රබල කාර්යභාරයක් ඉටු කළේය.
කලීෆා කුමරුගේ අභාවය වෙනුවෙන් බහරේනයේ සතියක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
බීබීසී ඇසුරිණි
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු භූමදාන කරනු ලැබේ ද?
ලොව දීර්ඝතම කාලයක් සේවය කළ අගමැති ලෙස මෙතුමා තියපු වාර්තාව අපිට බිඳින්න හැකි වෙයි කියල මම හිතනවා.
නිවන් සැප ලැඛෙවා ඔබට....!!
මෙතුමා බහරේන් රටට හා ජනතාවට පියෙක්.. ඔහුගේ මගපෙන්වීම යටතේ බහරේනය සෑම දෙයකින්ම ඉදිරියට ගියා. ඔහුව ප්‍රේමයෙන් යුතුව සිහිකරමු.