IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බලවතා හැමවිටම ජයගනී

මෙම සිදුවීම වාර්ථාවන්නේ කෙන්යාවේ මසායි මරා වනෝද්‍යානයෙනි. මී ගවයකු දඩයම් කිරීමට යාමේදී  කුරුමානම වැරදීම නිසා මී ගවයාගේ දරුණු ප්‍රහාරයකට ලක්වූ පැටවුන් තිදෙනෙකු යුත් සිංහධේනුවක් බරපතලලෙස තුවාල ලැබුවාය.

සිංහ ධේනුවට  ප්‍රතිකාර  නොකළහොත් ඇය  අනිවාර්යයෙන්ම මිය යන බවත්  එවිට කුඩා සිංහ පැටවුන් තිදෙනාද අනතුරකට පත්විය හැකි බව වටහාගත් වනෝද්‍යානයේ නිලධරයෝ කෙන්යාවේ අලි ඇතුන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක පශුවෛද්‍ය වරුන් කණ්ඩායමක් ගෙන්වා, සිංහ ධේනුවට   සැත්කමක් කැර ඇයට  ජීවත් වීමේ වාසනාව උදා කැර දුන්හ.



අදහස් (0)

බලවතා හැමවිටම ජයගනී

සේරම් Monday, 21 April 2014 04:46 PM

අනේ ඉන්දික අපි නොදන්න සත්ව කරුණාව (අ)

:       0       0

සුනිල් Monday, 21 April 2014 06:08 PM

මෙය ලෝක ධර්මතාවයයි (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 21 April 2014 07:49 PM

කෙන්යාවේ අපූරු සිදුවීමක් ලංකාදීපය අපට පෙන්නුවා මතකයි.තම රැළේ මී ගවයෙක් සිංහයකු බිම පෙරළාගෙන පොර අල්ලන වෙලාවේ රැළේ වෙනත් මී ගවයෙක් පැමිණ සිංහයාව තම අං වලින් උස්සා දෙතුන් වරක් ගස්සා විසිකළා. (නි)

:       0       0

ගිම්හානි Monday, 21 April 2014 08:06 PM

මෙම සිදුවීමට අදාළ වීඩියෝව මා නැරඹුවා.. සිංහය ධේනුවට වෙලා තියන තුවාලය මහා දරුණු තුවාලයක්. (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Monday, 21 April 2014 12:01 PM

ආහාර දාමය අපට වෙනස්කල නොහැකියි.සිංහ දේනුව සුවපත් කල එක මහගු ක්‍රියාවක්.(ස)

:       0       0

මුදිත Tuesday, 22 April 2014 12:16 AM

මෙහි වීඩියෝ දර්ශනය " ඩේලිමේල්ඩොට් සීඕ ඩොට් යුකේ / නිවුස්/ ආර්ටිකල් -2605096 ........" තුලින් නැරඹිය හැකිය. (නදී)

:       0       0

පිටිගල Monday, 21 April 2014 03:53 PM

අපේ රටේ නම් දත් ටිකයි නියපොතු ටිකයි ගලවාගෙන පැටව් තුන්දෙනා විකුනනවා. ඒක තමයි ඇත්ත, කෙන්යාවේ වනජීවී මහත්වරුන්ට මගේ ශීර්ෂ ප්‍රණාමය! (ස)

:       0       0

ඉන්දික Monday, 21 April 2014 03:26 PM

පිටිගල, ඇත්තටම පහුගිය දවස් වල අලි පැටව් ගැන නම් ප්‍රශ්නයක් තිබුනා. ඒත්, ලංකාවෙත් බොහෝ වනජීවී මහත්වරු වගේම පරිසර හිතකාමිනුත් සතුන්ට බොහෝ පිහිට වෙන අවස්ථා තියෙනවා. සමහරවිට ඒ්ගොල්ලන්ටත් වඩා.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 21 April 2014 03:30 PM

කෙන්යාවේ මහත්වරුන්ට ප්‍රණාමය පමණක් දෙන්න. ශීර්ෂ ප්‍රණාමය දෙන්න ඔබ අදහන ශාස්තෘ වරුනට හා ගුරු දෙගුරුනට පමණක්. (නදී)

:       0       0

ඉන්දික Tuesday, 22 April 2014 03:32 PM

මෙන්න බලවත පරදින තවත් අවස්ථාවක් ! https://www.youtube.com/watch?v=dJIa6s8eGC4 (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site