ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයා මෙවර පත්වී ඇත්තේ ඇමෙරිකාවේ මයිකොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස්ය.

ලොව ධනවත්ම පුද්ගලයන්ගේ නවතම ලැයිස්තුව ෆෝබ්ස් සඟරාව අඟහරුවාදා (4) ප්‍රසිද්ධ කළේය.