බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් ඊයේ (5) මියන්මාරයේ සංචාරයකට පැමිණියේය. නයිපයිටෝව් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා පිළිගනු ලැබුවේ මියන්මාර උප විදේශ ඇමැති ම්යෝ මින්ට් විසිනි.
හමුදා පාලනය අවසන් කොට මියන්මාරයේ සිවිල් පාලනයක් ස්ථාපිත කිරීමෙන් පසු එරට නව රජය හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ ගැන තමන් සතුටට පත්වන බව විලියම් හේග් එම අවස්ථාවේදී ප‍්‍රකාශ කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් මියන්මාරයට