ඇමෙරිකා හමුදා අතින් ඝාතනය වීමට පෙර අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සැඟවී ජීවත්වූ පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර නිවස ඊයේ (26) කඩා විනාශ කර දැමුණි. පාකිස්තාන රජයේ අනුදැනුම පරිදි එම මහල් නිවස කඩා බිඳ දැම්මේ හමුදාවේ සහාය ඇතිවය. නිවස කඩා බිඳ දැමීම ආරම්භ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් 500 ක් නිවස පිහිටි ප‍්‍රදේශය ආරක්ෂාවට යෙදවූ බවත් මාධ්‍යවේදීන්ට එම ස්ථානයට ළගා වීමට ඉඩ නොදුන් බවත් වාර්තා විය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd