පාකිස්තානයේ කරච්චි නුවර පැවැති වෙඩි හුවමාරුවකදී ප‍්‍රදේශීය තලේබාන් සටන්කාමී නායකයකු ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසයි. කරච්චි නුවර පොලිසිය පවසන පරිදි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යසීන් ෂා නැමැති නායකයාය. තලේබාන් නායකයා සහ තවත් සටන්කාමීන් සිවුදෙනකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටිද්දී මාර්ග බාධකයකදී පොලිසිය එය නවත්වන්න උත්සහ කර ඇති නමුත් සටන්කාමීහු ඊට අවනත නොවූහ. මාර්ග බාධකය අසල සිටි පොලිස් නිලධාරීන් සහ සටන්කාමීන් අතර වෙඩි හුවමාරුවක් සිදුවූයේ ඉන් පසුවය. දකුණුදිග පාකිස්තානයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප‍්‍රහාර එල්ල කරන්නේ පාකිස්තාන සටන්කාමීන්ය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසිය සමඟ වෙඩි හුවමාරුවක්