IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පැරිස් අහසත් ඉවරයි

ප‍්‍රංශයේ පැරිස් නුවර මේ දිනවල පවතිනුයේ මිදුම හා දුම මිශ‍්‍ර ඝන පටලයකින් වැසී පවතී.

මිට හේතුව ලෙස සැළකෙන්නේ පැරිස් නුවර අධිකව සිදුව ඇති වායු දුෂණයයි.පසුගිය සතියේ සිටම මෙම දුම් වලාව පැරිස් නුවර වසා පැතිර සිටී.

පිළියමක් ලෙස බළධාරීන් රථ වාහන ධාවනය සීමා කිරීමට පියවර ගෙන ඇති අතර දින 4 කට පොදු ප‍්‍රවාහන සේවා ගාස්තු රහිතව භාවිතා කිරීමේ අවස්ථාවද මහජනයාට ලබාදී තිබුණි.

කර්මාන්තශාලා වලින් හා මෝටර් රථ වලින් පිට වන පිටාර වායූන් මේ සා වායු දුූෂණයක් සිදුවීමට හේතුවී ඇතැයි විශේෂඥයෝ කියති.

චීනයේ කර්මාන්තපුරවරයක් වන බීජිං නගරයේද මෙවන් තත්ත්වයක් පවතින අතර එහි වායු දුෂණය කෙතරම් දරුණු මට්ටමකින් සිදුවී ඇත්ද යත් නගරවැසියන්ට නිවසේ වැඩකටයතු කිරීමේ සිට රැකියා කටයුතු දක්වා සියලූ දේ කිරීමට සිදුව ඇත්තේ මුඛවාඩම් බැදගෙනය.

ඉදිරියේදී ලොව පුරා රටවල කර්මාන්තශාලා වලින් ගහණ කාර්යබහුල නගර වලත් මෙවන් තත්ත්වයන් ඇතිවනු ඇතැයි පරිසරවේදීහු බිය පළ කරති.



අදහස් (0)

පැරිස් අහසත් ඉවරයි

ජෝන් Saturday, 22 March 2014 08:58 AM

ෂෙහාන් කමෙන්ට් එක දාල තියෙන්නේ "එලි සම" රැකලා, ගීත රචකයෙක්ද කොහෙද. (නදී)

:       0       0

ගුණවර්ධන Wednesday, 19 March 2014 01:05 AM

මේ තත්වය යුරෝපයේ තවත් රට වලටත් තිබෙනවා ඉදිරියට ලංකාවෙත් ඇතිවෙනවා. දැන්වත් පිලියමක් නොකළ හොත්. මෙයට හොඳම පිළිතුර දුප්පත් අපගේ බයිසිකලේ තමයි.(නදී)

:       0       0

සේරසිංහ චරිත් Wednesday, 19 March 2014 01:12 AM

පරිසර දුෂණය නිසා ඇතිවන ප්‍රති විපාක යුරෝපයට බොහෝ බලපා තියෙන්නේ මේ දිනවල. පිළියම් වශයෙන් එම රටවල දුම්රියේ ගමන් කිරීම බස් වල සහ කුලියට දෙන බයිසිකල් නොමිලේ මේ දිනවල ලබා දීල තියෙනවා . වාහන අවම කිරීමට පිළියම් යොදා තියෙනවා.(නදී)

:       0       0

ෂෙහාන් Wednesday, 19 March 2014 04:31 AM

ශ්‍රී ලංකාව දැන්මම මේ සඳහා අවශ්‍ය ඉදිරි පියවර වහාම ගතයුතුව ඇත. රටේ එක්තැනකට නගරයකට කර්මාන්ත ශාලා සීමා නොකර ඒවා රටේ සිව්දෙස ව්‍යාප්ත කල යුතුය. දැන් ඒ සඳහා කිසිඳු බාදාවක් නැත... රටපුරා මාර්ග පද්දති මෙන්ම යටිතල පහසුකම් දියණුවී ඇත.(නදී)

:       0       0

ගමගේ Wednesday, 19 March 2014 08:53 AM

ලංකාව දැන්වත් මේ තත්ත්වය තේරුම්ගෙන ඉක්මණින් කටයුතු කළ යුතුයි.(නදී)

:       0       0

නිමල් පෙරේරා Wednesday, 19 March 2014 08:56 AM

පරිසර දුෂණය ඉතා දරුණු විදියට බැංකොක් නගරයේත් පවතිනවා. (නදී)

:       0       0

පසිදු Wednesday, 19 March 2014 10:17 PM

ඊශ්‍රායලයේ අහසත් බොහෝ දිනවල දුමින් සහ දුවිල්ලෙන් වැසී පවතිනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site