සිරියා ආරක්ෂක අංශ සහ ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් අතර එරට හොම් නුවර පැවැති ගැටුම් වාර්තා කරමින් සිටි ප‍්‍රංශ ජාතික ඡායාරූප මාධ්‍යවේදියෙක් වෙඩි ප‍්‍රහාරයකට ගොදුරු වීමෙන් පෙරේදා ජීවිතක්ෂයට පත්වූයේය.
ගිල්ස් ජැකියේ නමැති එම මාධ්‍යවේදියා ප‍්‍රංශයේ ‘ෆ‍්‍රාන්ස්2’ නමැති පුවත් නාළිකාවේ සේවය කළ අයෙකි. මාස 10 කට ආසන්න කාලයක් තිස්සේ සිරියාවේ පවතින අර්බුදය හමුවේ මියගිය ප‍්‍රථම විදෙස් මාධ්‍යවේදියා ගිල්ස් ජැකියේය.
2025 ඔක්තෝබර් මස 08
1988
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප‍්‍රංශ කැමරා ශිල්පියා සිරියාවේදී මරුට