IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පරෙවියන් යට කළ රියදුරා අත්අඩංගුවට

මාර්ගයේ සිටි පරෙවි රංචුවක් හිතාමතා, මෝටර් රථය පදවා යට කළ ජපානයේ ටෝකියෝ අගනුවර කුලී රථ රියදුරකු පොලිස් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙම පුද්ගලයා පරෙවි රංචුව දැක කෝපයට පත් වී හිතාමතා උන් යට කළ බව, සිද්ධිය දුටුවන් සහ එම අවස්ථාවේදී කුලී රථයේ සිටි පුද්ගලයන් පොලිසියට පවසා තිබේ.

ත්තුෂී ඔසාවා නමැති 50 හැවිරිදි මෙම කුලී රථ රියදුරාගේ මෝටර් රථයේ ගැටීමෙන් එක් පරෙවියකු මියගිය බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඔහු පරෙවි රංචුව වෙත රිය පදවා ඇත්තේ පැයට කිලෝ මීටර් 60 ක වේගයකිනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

පරෙවියන් යට කළ රියදුරා අත්අඩංගුවට

Bandula Wednesday, 06 December 2023 06:52 PM

ලංකාවෙ නෙමෙයි

:       0       0

Nihal Wednesday, 06 December 2023 08:09 PM

මේක නම් පුදුම රටක් කුරුල්ලකුටවත් නිදහසේ ඉන්න නෑ, ඕක අපේ රට උනානම් සමස්ත ජනතාවටම බනින්නේ ඔහොමනේ,ලෝකෙටම එකම හැන්දෙන් බෙදන්න,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 315 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site