
ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින්, පැය 24 ක් ඇතුළත, පලස්තීනුවන් 297 දෙනකු මියගොස් ඇතැයි ගාසා බලධාරීන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ගාසා සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, ගතවු පැය 24 තුළ ඇති වු ගැටුම්වලින් පලස්තීනුවන් 550 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd