
පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන පොසිලකරණයට පවා ලක්වුණු කුඩා සිරුරු දෙකක් පසුගිය වසරේ ඔක්තෝබරයේ ලොව කැලැඹීය.
මෙම සිරුරු පේරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, පිටසක්වළ ජීවීන් ඇති බව ලොවට කිවේ පේරු මාධ්‍යවේදියෙකි. එය ලොව කැලැඹූ සිදුවීමක් විය.
පිටසක්වළයන්ගේ යැයි සැක කළ එම සිරුරු, මේ වනවිට පූර්ණ විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කර ඇති අතර, ඒවා සත්ව අස්ථි යොදා ගනිමින් සකස් කළ බෝණික්කන් බව තහවුරු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වය සම්බන්ධයෙන් බුද්ධ දේශනා අහපු අපිට මේවා ඉතා ළදරු කතා. අනන්ත වූ විශ්වයේ ස්වභාවය සහ දිව්‍යලෝක, බ්‍රහ්මලෝක නිරයන්, අසුර, තිරිසන් ලෝක, ප්‍රේතලෝකත් සහ ඒ ඒ ස්ථානයන්ට පැමිණීමේ මාර්ගයන් සම්මා සම්බුදුවරයෙකුම මිස භෞතික විද්‍යාඥයින් කෙසේ දැනගන්නද?
ඒක පට්ට බොරුවක් කියලා පළවුන දවසෙම අපි දැනගත්ත ඒත් කාට කියන්නද ඕක බොරුවක් කියලා.