
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා මොස්කව් අගනුවරට ගිය අවස්ථාව්දීය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රුසියාවේ මොස්කව් අගනුවරට ගියේ 22 වැනි ඉන්දු රුසියා ද්වීපාර්ශ්වික සමුළුවට සහභාගී වීමටය. පිපිට තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු මෝදි රුසියාවට ගිය පළමු අවස්ථාව මෙයයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඉතාමත් උණුසුම් ලෙස පිළිගනිමින්, මෝදි වෙනුවෙන් විශේෂ පෞද්ගලික භෝජන සංග්‍රහයක් පැවැත්වීමට රුසියන් ජනාධිපතිවරයා කටයුතු කළේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ එහෙ කටු ඇනෙයි