IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පාකිස්තානයේ බිත්තර මිලත් නගී

පාකිස්තානයේ බිත්තර මිල ද වේගයෙන් ඉහළ යමින් පවතී. එරට මාධ්‍ය වාර්තා අනුව, පන්ජාබ් ප්‍රාන්ත අගනුවර වන ලාහෝර් හි බිත්තර 12 ක් පාකිස්තාන රුපියල් 400 (ශ්‍රී ලංකා රුපියල් 465 ක් පමණ) කි.

පාකිස්තානය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටී. විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා නගන්නේ මූල්‍ය අර්බුදයට හේතුව අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන්ගේ රජයේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති බවය.

2023-24 මූල්‍ය වර්ෂයේ පසුගිය වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට පකිස්ථානයේ මුළු ණය බර පාකිස්තාන රුපියල් ට්‍රිලියන 63,399 (PKR) දක්වා ඉහළ ගොස් තිබුණි.

මීට අමතරව, රජය විසින් නියම කර ඇති කිලෝ ග්‍රෑමයකට රුපියල් 175ක් වූ ස්ථාවර මිලට සාපේක්ෂව, පාකිස්තානයේ ලූණු කිලෝ ග්‍රෑමයක මිල පාකිස්තාන රුපියල් 230ත් 250ත් අතර බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී. ඇසුරිනි)



අදහස් (5)

පාකිස්තානයේ බිත්තර මිලත් නගී

chandima Monday, 15 January 2024 07:05 AM

ඒ රටට අයි එම් එෆ් එකෙන් ණය දීලා නැතුව ඇති .බිත්තර ආනයනය කරන්න .ණය ලැබුනත් වැඩක් නැහැ දූරදර්ශී ජනාධිපති කෙනෙකුයි කෘෂිකර්ම ඇමති කෙනෙකුයි නැතිව .පව් පාකිස්තානේ ,ඒකත් ලංකාවේ කොටසක් වෙලා තිබුනා නම් මෙලෙහට ලෝක බැංකු ණය වලට ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ජොලියේ ඉන්නවා නේ ?

:       3       3

PATTA hora Monday, 15 January 2024 08:10 AM

එහෙම නම් කමක් නෑ. අපේ පිනා රට සවාරි යන එකම මදෑ, අපිට පෝෂ්‍ය පදාර්ථ ගේන්න නේ එතුමා සවාරි යන්නේ.

:       3       2

ravin Monday, 15 January 2024 08:19 AM

බැරිද අපේ බිත්තර හොර ඇමතිව එහෙ යවන්න ?

:       3       2

Amal Monday, 15 January 2024 11:14 AM

මෙයට එකම විසදුම, පාකිස්තානයත් යටත් විජිතයක් ලෙස ලක් රජය යටතේ පාලනයට නතු කරගෙන පාලනය විය යුතුයි. එතකොට කිසි කරදරයක් නැතිව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර විසඳුම් දීමට පුළුවන්. තව ඉමියුනොග්ලොබියුලින් වැනි බෙහෙත් වර්ගත් අඩුවක් නැතිව ගත හැක. 2048 වන විට පාකිස්තානයද සංවර්ධිත රටක් වනු නොඅනු මානයි. ඔය බොරුවට ගැලරියට කෛවාරු ගහන අයට විකල්ප ක්‍රමයක් තිබේනම්, පුළුවන්නම් කියන්න බලන්න??? තවද, රනිල් පාකිස්තාන ජනපතිවරණයට තරඟ කළ යුතු බවට, ගාලු ගව සමුළුව රැස් කර යෝජනාවක් සම්මතකර ගත යුතුයි...!!!

:       2       8

malaka Monday, 15 January 2024 12:23 PM

අපිට වඩා ලාබයි එකක් 38.75

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site