
පාකිස්තානයේ ඉන්ෆ්ලුවෙන්සා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. එරට සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ, රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඉන්ෆ්ලුවෙන්සා ‘එච්.3එන්.2’ ප්‍රභේදය බවය.
සෙසු ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදවලට වඩා එච්.3එන්.2 ප්‍රභේදය බිහිසුණු බවත්, ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ට එය මාරක විය හැකි බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd