IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.

චෙන්නායි MGM රෝහලේදී සිදු කෙරුණු සැත්කමේදී තරුණියට බද්ධ කර ඇත්තේ 69 හැවිරිදි මොළය මියගිය පුද්ගලයෙකුගේ හදවතකි.

වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්වී නොමිලේ මෙම සැත්කම සිදුකර තිබුණි.



අදහස් (2)

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්

ආනන්ද පිටබැද්දර Friday, 26 April 2024 03:34 PM

ඉතාම හොඳ සත් ක්‍රියාවක්... ඉදිරියේදී ඉන්දීය හා පාකිස්ථාන ජාතීන්ගේ සමගිය වර්ධනය වීමට හොඳ අවස්ථාවක්. ලෝකයේ ආගම් බේද, ජාති බේද, කුල බේද, වර්ණ බේද, උස් පහත්කම් පරදා මිනිස්කම ජයගත් මෙහොතක් බව ලෝකයම තේරුම් ගනීවි..!

:       2       48

Hafeel Friday, 26 April 2024 04:03 PM

මේක තමයි සැබේ සංහිඳියාව. ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශපාලන මත ගැටුම් තියනවා. නමුත් ඉන්දියාව ජනතාව මෙතන දේශපාලනය පරදුවට තබමින් මෙම ලෙඩාව ජීවත් කරවන්න කරපු උතුම් කාර්යක්. මෙහෙ ලංකාවත් ජනතාව අතර හොඳටම සංහිඳියාව අදටත් තියනවා. ඒ නිසා නේ ඕනෙම ආපදාවලදී ජනතාව ඉදිරියට එවින් කටයුතු කරන්නේ. නමුත් දේශපාලකයෝ තමයි ජනතාව අතර බේදය ඇති කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site