වසර තුනක් තිස්සේ හමුදා ජනරාල්වරයකු ලෙස පෙනී සිට, ව්‍යාජ බලතල පාවිච්චි කරමින් වාසි ලබා ගනිමින් සහ අනවසරයෙන් ඉඩම් පවරා ගත් පුද්ගලයකු කොටු කර ගැනීමට පාකිස්තාන පොලිසිය ඉකුත් සිකුරාදා (20) සමත් විය. අත්අඩංගුවට ගෙන ඇත්තේ මකූඞ් ෂා නමැති 52 හැවිරිදි පුද්ගලයාය. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබුණේ ඔහු ගැන ලැබුණු ඔත්තුවකට අනුවය. අනවසරයෙන් ඉඩමක් පවරා ගැනීමට උත්සාහ කළ මකූඞ් අල්ලා ගෙන ඇත්තේ කරච්චි නුවරදීය.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තාන බොරු හමුදා ජනරාල් කොටුවෙයි