IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාකිස්තාන බුද්ධි අංශයට නව ප‍්‍රධානියෙක්

පාකිස්තානයේ අයි.එස්.අයි. බුද්ධි අංශයේ නව ප‍්‍රධානියා ලෙස ලූතිනන් ජනරාල් සහීරූල් ඉස්ලාම් පත් කිරීමට පාකිස්තාන රජය පෙරේදා (10) තීරණය කළේය. පාකිස්තාන බුද්ධි අංශයේ වත්මන් ප‍්‍රධානී ලූතිනන් ජනරාල් අහ්මද් ෂූජා පාෂා ලබන 18 වැනිදා විශ‍්‍රාම යෑමට නියමිත අතර සහීරූල් ඉස්ලාම් ඉන්පසු එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය. ඇෆ්ගන් සහ පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සමඟ සාම කතා පැවැත්වීමටත් අල් කයිඩාවට දිගින් දිගටම පීඩනයක් එල්ල කිරීමටත් සහීරූල් ඉස්ලාම්ගේ නායනකත්වය යටතේ අයි.එස්.අයි. බුද්ධි අංශයට හැකිවනු ඇතැයි පාකිස්තාන රජය පවසයි. අද සතුරන් වුවත් 1900 දශකයේ ඇෆ්ගන් තලේබාන් සටන්කාමී සංවිධානය පිහිටුවූයේ ද අයි.එස්.අයි. බුද්ධි අංශයයි. ඉස්ලාම්, 2008 වසරේ සිට 2010 තෙක් අයි.එස්.අයි. බුද්ධි අංශයේ නියෝජ්‍ය ප‍්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි.



අදහස් (0)

පාකිස්තාන බුද්ධි අංශයට නව ප‍්‍රධානියෙක්

ප්‍රසන්න Monday, 12 March 2012 09:43 AM

ඒක හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site