පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරි, ඉකුත් 17 වැනිදා එරට පාර්ලිමේන්තුවේ උභය මන්තී‍්‍ර මණ්ඩලය අමතමින් සිටිද්දී කිසියම් පිරිසක් පාර්ලිමේන්තුවට පහරදීමට කළ කුමන්ත‍්‍රණයක් ඉස්ලාමාබාද් පොලිසිය විසින් ව්‍යර්ථ කරනු ලැබුණි. පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමැති රහ්මන් මලික් මේ බව අනාවරණය කළේ පෙරේදා (31) ය. එම ප‍්‍රහාරය වැළැක්වීමට කටයුතු කිරීම ගැන ඔහු ඉස්ලාමාබාද් නුවර පොලිසියට ප‍්‍රශංසා කිරීමට ද අමතක නොකළේය. කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් මුදල් අමත්‍යාංශයේ නිලධාරියකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාකිස්තාන පාර්ලිමේන්තුවට පහරදීමේ කුමන්ත‍්‍රණය අසාර්ථකයි