IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාකිස්තාන අගමැති ගිලානි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ, එළඹෙන 13 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට කරන ලද නියෝගය අභියෝගයට ලක් කරමින් පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි ඊයේ (8) අභියාචනයක් ඉදිරිපත් කළේය. පාකිස්තාන ජනාධිපති අසිෆ් අලි සර්දාරිට එරෙහිව ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ගක් ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඉකුත් 2 වැනිදා ද අගමැති ගිලානි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවාරය ලබන 13 තෙක් කල්තැබිණ. ගිලානි වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ ඔස්ටේ‍්‍රලියාව, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය, ඉන්දියාව, සහ ඇමෙරිකාව යන රටවල අධිකරණ පූර්වාදර්ශයක් කොටගෙන අගමැතිවරයා ඊයේ අභියාචනය ගොනු කළ බවය. එල්ල වී ඇති චෝදනාවලට අගමැති ගිලානි වරදකරු වුවහොත් සය මසකට වැඩි කාලයක් සිරදඬුවම් ලැබිය හැකි බව ද වාර්තා වේ.



අදහස් (0)

පාකිස්තාන අගමැති ගිලානි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site