පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානී එරට නිලධාරීන්ට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනාවලට එරෙහිව නිසි ලෙස නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීම හේතුවෙන් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව අද(19) දින එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
පාකිස්තාන අගමැතිවරයාගේ අක‍්‍රියවත්භාවය උසාවියට අපහාස කිරීමක් ලෙස සලකා සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අගමැතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනීසිටීමට නියෝග කරන ලදී.
හමුදා කුමන්ත‍්‍රණයක් ඇති වුවහොත් පාකිස්තාන හමුදාව අඩපණ කිරීමට ඇමෙරිකා හමුදාවේ සහාය පතන බව සඳහන් කරමින් පාකිස්තාන රජය ඇමෙරිකා රජයෙන් උදවු ඉල්ලා සන්දේශයක් යැවීය. එමගින් පාකිස්තාන රජය අපේක්ෂා කළේ හමුදා කුමන්ත‍්‍රණයක් ඇති වුවහොත් පාකිස්තාන හමුදාව අඩපණ කිරීමයි.
සන්දේශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි එරට ආරක්ෂක ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීම මත ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණ කටයුතු ඇරඹීය.
2025 දෙසැම්බර් මස 18
205
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තාන අගමැති අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට