වාහන ටයර ටියුබයන්ට නහයෙන් ‘හුළං‘ ගසා පුරවන පුද්ගලයෙක් චීනයේ සිටී.
නයි යොන්ග්බින්ග් නම් මේ පුද්ගලයාගේ වයස අවුරුදු 63 කි.තම නහයට රබර් බටයක් ඇතුළු කර ගන්නා හෙතෙම එහි අනෙක් කෙළවර ටයර ටියුබයකට ඇතුළු කර නහයෙන් පිඹ හුළං ගසා ටියුබය පුරවයි.
පසුගියදා ඔහු ටයර ටියුබ 4 කට එකවර නහයෙන් හුළං ගසා පෙන්වූයේ එම ටියුබ මත දෙදෙනකු බැගින් නැඟ සිටියදීය.
මිනිත්තු 21 කදී ඔහු ටියුබ 4 ම සම්පූර්ණයෙන්ම පුරවා දැමිීමට සමත්විය.
වෛද්‍ය උපදෙසක් අනුව නහයෙන් පිඹ බැලුන පිරවීමට තැත් කළ තමාට එය අභියෝගයක් නොවූ හෙයින් මෙසේ බැලූන වෙනුවට ටයර ටියුබයන් පිරවීම ආරම්භ කළ බව නයි යොන්ග්බින්ග් පවසයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නහයෙන් හුළං ගසයි
පෙරේරා Tuesday, 21 January 2014 02:25 AM
ඕක මොකද්ද කටින් බතල හිටවන අයත් ඉන්නකොට. (අ)
සුජී Tuesday, 21 January 2014 03:35 PM
පින්තූර තිබුනා නම් හොඳියි. හොඳ හැකියාවක්.(නදී)
මදු ප්‍රන්සය Monday, 20 January 2014 05:38 PM
කෝ බලන්න ෆොටෝ නැද්ද (දිල්)
දනුෂ්ක Tuesday, 21 January 2014 04:27 PM
ඔබට බොහොම ස්තුති සුපුන් (දී)
සත්‍යා Tuesday, 21 January 2014 12:12 PM
අපේ මිනිසුන්ට නහය තිබුනත් ගඳ සුවඳ දැනෙන්නේ නැහැනේ. කන්න නැති උනත් දේශපාලකයින්ට ආවඩ වඩා බඩේ හුළං පුරවමින් ඉන්නවා.(දී)
සුපුන් 44 Monday, 20 January 2014 08:51 PM
http://www.youtube.com/watch?v=96qvJ6Cl7Sk (දී)
පුරසිංහ Monday, 20 January 2014 11:00 PM
අතිශය විශිෂ්ට හැකියාවක් (දී)