අකුරු 103 කින් යුත් වාක්‍ය ඛණඩයක් තත්පර 47 කදී නහයෙන් යතුරු ලියනය කළ ඉන්දියා ජාතික මොහොමඞ් කුර්ෂිඩ් හුසේන් පසුගියදා නවතම ගිනස් වාර්තාවක් පිහිටුවීය.
23 හැවිරිදි කුර්ෂිඩ් හට වේගයෙන්ම ඉංගී‍්‍රසි ආකරාදිය යතුරු ලියනය කළ පුද්ගලයා යන ගිනස් වාර්තාවද හිමිය.2012 වසරේදී තත්තපර 3.43 කදී සම්පූර්ණ ඉංගී‍්‍රසි ආකරාදියම යතුරු ලියනය කර ඔහු එම වාර්තාව තමන් සතු කර ගත්තේය.
මෙවර අතෙහි වැඩ නහයට භාර දීමට තීරණය කළ බව ඔහු පවසයි.වාර්තාව පිහිටුවීමට තමන් දිනකට පැය 6 ක් පමණ පුහුණු වූ බව ඔහු කියයි.
අත් පිටු පසට කර ගැටගසා පුටුවක හිදුවා සිටි කුර්ෂිඞ් තම නහයෙන් යතුරු ලියනය කරන අයුරු දැක බලා ගැනීමට මාධ්‍යවේදීහු ඇතුළු බොහෝ දෙනා රැස්ව සිටියහ.තත්පර 47 කදී අකුරු 103 කින් යුතු වුනු වාක්‍යය ඛණ්ඩය ඔහු නහයෙන් යතුරු ලියනය කර අවසන් කළේ ජයඝෝෂා මධ්‍යයේය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නහයෙන් අකුරු ලියයි
හුෂේන් Monday, 10 March 2014 11:03 AM
නියමයි! (නදී)