
ඇමෙරිකාවේ නාසා ආයතනය, ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යවකාශ සමාගම සමඟ එක් වී අද (14) වැලන්ටයින් දා, චන්ද්‍ර යානයක් සඳට යැවීමට සූදානම් වෙයි.
මෙම යානය අද (14) ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 11.27 ට සඳ බලා ගමන් ආරම්භ කිරීමට නියමිතය.
‘නෝවා සී’ යන නමින් නම් කළ මෙම පෘථිවි කක්ෂයට තල්ලු කිරීම සිදුවනු ඇත්තේ ‘ස්පේස් එක්ස් ෆෝල්කන් 9’ රොකට්ටුවේ ආධාරවෙනි. ‘නෝවා සී’ ගවේෂණ යානය සඳට පතිත කර ගවේෂණ කටයුතු සිදු කරනු ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd