IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නෙදන්යාහුට වරෙන්තු

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. 

අග්‍රාමාත්‍ය නෙදන්යාහු පමණක් නොව, ඊශ්‍රායල හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්ට ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇතැයි පැවැසෙයි.

නෙදන්යාහුටත් යෝව් ගැලන්ට්ටත් මෙම චෝදනා එල්ල වී ඇත්තේ, ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ප්‍රහාර මුල්කොට ගනිමිනි. ජාත්‍යන්තර අපරාධ අධිකරණය පෙන්වා දී ඇත්තේ, නෙදන්යාහු සහ ගැලන්ට් ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ බව දැනදන ගාසා තීරයට පහර දීමට පියවරගත් බවට ප්‍රබල සාක්ෂි තමන් සතු බවය.



අදහස් (2)

නෙදන්යාහුට වරෙන්තු

බමුණුආරච්චි Friday, 22 November 2024 05:51 AM

දැන් නෙතනියාහු බයවෙලා යුද්දේ නවත්වයි නේද?

:       3       10

NaushiFriday, 22 November 2024 01:09 PM

මිනිස් වෙසින් අමනුෂ්‍යෙයක් ලංකාවේ ජීවත් වෙනවා කියලා දැනගත්තා.

:       8       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 22 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site