තම රැවුලෙහි එක් එක් දෑ රඳවා ගැනීමට හැකියාවක් සහ ලැඳියාවක් දක්වන පුද්ගයෙක් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වෙයි. ඔහු පියර්ස් තියෝට් (27)නැමැති කලා අධ්‍යක්ෂකවරයෙකි.
නිවාඩු දිනයක පවුලේ නිපුණතා ප‍්‍රදර්ශනයකට ආරාධනා ලැබුණු ඔහු තම රැවුලෙහි පැන්සල් රැඳවීය. ඉන් පසු ඔහු සහ ඔහුගේ බිරිඳ ස්ටැසි (28) එක් වී ‘රැවුලට හැකිද?’ යනුවෙන් අන්තර්ජාලයේ ඡායාරූප ප‍්‍රදර්ශනයක් ඇරඹීය.
තම රැවුලෙහි රඳවා ගනිමින් ඒවායෙහි ඡායාරූප එහි පළ කළේය. ඒ සියලූ ඡායාරූප ගන්නා ලද්දේ ස්ටැසි විසිනි. ඒවා අතර ගිනි දැල්වූ ගිනිකූරු, බීම බට, නූඞ්ල්ස්, පාටකූරු ආදිය රැවුලෙහි රඳවා දුත් ඡායාරූප වෙයි.
මේ ඡායාරූප පෙළ සඳහා ඔහුට විශාල ජනතා ප‍්‍රතිචාර සංඛ්‍යාවක් ලැබෙන බවත් විශාල රසිකයන් පිරිසක්ද සිටින බවත් පැවසේ.
2025 නොවැම්බර් මස 04
111
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැල් වු ගිනි කූරූ රැවුලේ
කමල් Wednesday, 12 March 2014 10:17 AM
රැව්ලට පත්තු කලොත් ලස්සනයි.(නධී)
ලංකා Wednesday, 12 March 2014 10:20 AM
ඇමෙරිකාවේ ගිනි කූරු ඔය ගානට දිගයි.(නදී)
ඉන්දික Tuesday, 11 March 2014 05:33 PM
හරිම අමාරු වැඩක්නේ. පුදුමත් හිතෙනවා !!!!!!!!!!!!!!!!! (දී)
තාරා Thursday, 13 March 2014 09:47 PM
පුලුවන්නම් ලංකාවේ ගිනි කුරු ගහල පෙන්නන්ඩ....(අ)
මුල්ලේරියාව Wednesday, 12 March 2014 11:36 AM
මිනිහට පිස්සුද නැත්තම් මට පිස්සුද ?
ඉන්දු මෙල්බෙර්න් Friday, 14 March 2014 05:02 AM
ඔන්න කාට හරි සුරුට්ටුවක් පත්තු කර ගන්න ඕනි නම් හොඳ වෙලාව. (ත)
රූපවතී Tuesday, 11 March 2014 09:50 PM
ඕනෙම කෙනෙකුට පෙනෙනවා මේ ගිනිකූරු නොවවන බව (අ)
නන්දන Tuesday, 11 March 2014 10:50 PM
මින්ස්සුන්ටත් තියෙන ප්‍රශ්න වෙලාවකට මට හිතෙනවා මට පිස්සුද කියලා (දී)
නන්දන දම්මික Saturday, 15 March 2014 08:03 PM
පිස්සු නැත්තන් ශෝක් (අ)
යසපාල Monday, 17 March 2014 07:44 AM
මට උඩු රුව්ලක් නම් නැහැ.(නදී)
හසීම් Thursday, 13 March 2014 03:00 PM
මමත් රැවල වවනවා මේක ට්‍රයි කරලා බාන්න (දී)
ලන්කාශ්‍රී Wednesday, 12 March 2014 06:16 PM
කරන්න වැඩ නැතිවට කරන වැඩ අපිටත් බලන්න උන එකටයි මට දුක (දී)