දුම්රියක් ළග එමින් තිබියදී දුම්රිය මාර්ගය අයිනේ සිට තම මුහුණේ ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ බ්‍රිතාන්‍යය ජාතික තරුණයෙකුට පාඩමක් ඉගැන්වීමට දුම්රියේ ගිය දුම්රිය ඉංජිනේරුවෙකු කටයුතු කළේය.
තරුණයා ඡායාරූපය ගැනීමේ සිහියෙන් පිටුපසින් යන දුම්රිය ගැන නොසළකා කැමරාව ඒ මේ අත හරවමින් සිටියදී ඉංජිනේරුවා දුම්රිය එන්ජිමේ සිටියදීම තරුණයාගේ හිසට තම පය පැළදි බූට් සපත්තුවෙන් හොද පහරක් එල්ල කළේය.
බූට් පහර කන තරුණයාගේ මූණ ‘දෙක‘ වී යනුත් ඔහු දුම්රිය මාර්ගයෙන් එපිටට පෙරැළී වැටෙනුත් කැමරාවේ සදහන්වූයේ ඔහුගේ මුහුණේ ‘අලංකාර‘ ඡායාරූපය වෙනුවටය.
ඔහු එ සියල්ල අන්තර්ජාලය වෙත එක් කළේය.
පසුව අනාවරණය වූයේ මෙය සැබෑවටම සිදුවූවක් නොව රූපවාහිනී නාළිකාවක සැළසුම් සහගත කටයුත්තක් බවයි.
ඒ කෙසේවූවත් ඡායාරූප ගැනීමේදී අසිහියෙන් කටයුතු කරන්නවුන්ට හොද පණීවුඩයක් මෙයින් ලබාදුන් බව මෙය දුටු බොහෝදෙනාගේ මතය වී වී තිබුණි.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දුම්රියෙන් පරෙස්සම් වන හැටි පෙන්නයි
සුරේෂ් Wednesday, 23 April 2014 10:00 AM
ඔය වගේ මිනිස්සුන්ට හොද පාඩමක්. (ස)