දින මුද්‍රාව යොදා ගන්නේ යම් ලේඛණයක දින සටහන තැබීම වෙනුවෙනි. කලා කරුවාට මේ දින මුද්‍රාවෙන් දින සටහනක් තැබීමට අවශ්‍ය නැත. ඔහුට අවශ්‍ය වන්නේ එයින් තවත් නිර්මාණයක් බිහිකිරීමට පමණි. මේ දින මුද්‍රාවක් උපයෝගී කරගෙන කරන ලද අපූරු නිර්මාණ කිහිපයකි. චිත්‍ර නිර්මාණයේ එළිය අඳුර මතුකිරීමට දින මුද්‍රාව ඒ ඒ ස්ථාන වලදී අඩු වැඩි වශයෙන් යොදාගෙන තිබේ.