මගීන් 477 දෙනකු සමග කොරියා මුහුදේ දී අනතුරට පත් නෞකාවේ ගමන් කළ පිරිස ගැන නිවැරදි තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් කුපිත වූ එහි ගමන් කළ මගීන්ගේ ඥතීහු පිරිසක් දකුණු කොරියා අගමැතිට වතුර බෝතලයකින් පහර දුන් බව ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කළේය.
එම නෞකාව සම්බන්ධයෙන් ලබා දෙන වාර්තා විටින් විට වෙනස් කිරීමත්, එය අනතුරට පත් වීමට හේතුව අනාවරණය නොවීමත් නිසා මගීන්ගේ ඥාතීහු කුපිත වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානයෙන් උදව්වට එන්න හදපුවම එපා කියලා. (නදී)
සිද්ධ වෙච්ච දේ ගැන ගොඩක් දුකයි. එ්ත් ඒ එතුමා මොනවා කරන්නද??? (ස)