IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


තායි අගමැතිනිය ටජ්මහල නරඹයි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඊයේ (26) අති උත්කර්ෂවත් අන්දමින් පැවැති ඉන්දීය ජනරජ දින විශේෂ උත්සවයේ ප‍්‍රධාන අමුත්තිය වූ තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා, අග‍්‍රාහි ටාජ් මහල නැරැුඹීමට ද අමතක නොකළාය.    (ඡායාරූපය- ඒ.එෆ්.පි)



අදහස් (0)

තායි අගමැතිනිය ටජ්මහල නරඹයි

ජයී Friday, 27 January 2012 09:30 PM

ලෝකයේ පුදුම අටෙන් එකක්වූ, ආදරයේ විශිෂ්ට සංකේතයක් විදහා දක්වන, තනි සුදු කිරි ගරුඬින් තැනූ ටාජ් මහල ඉදිරියේදී ගත් මේ ලස්සන පිංතූරය තායිලන්ත අගමැතිනියගේ පුද්ගලික පිංතූර පොතේද විශේෂ ස්ථානයක් ගන්නා බව නිසැකය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 95 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 346 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site