දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඉදිකෙරන කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට විරෝධය පළ කළ 500 දෙනෙක් පෙරේදා (24) පොලිස් අත්අඩංගුවට පත්වූහ. ‘මරුමලාරච්චි ද්‍රවිඩ මුනේත‍්‍ර කසාගම්’ හෙවත් එම්.ඞී.එම්.කේ නායක, කොටි හිතවාදී වයිකෝ ද ඒ, අතර සිටින බව ඉන්දීය පුවත්සේවා වාර්තා කරයි. ඉන්දීය රජය, කුඩන්කුලම් න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ඉදිකරන්නේ රුසියාවේ සහාය ඇතිවය. ඒ නිවාස මිලියන 20 කට විදුලිය ලබා දීමේ අරමුණින් ඇතිවය. බලාගාරයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට වහා පියවර ගන්නැයි තමිල්නාඩු මහඇමැතිනි ජයලලිතා ද ඉකුත් දා ප‍්‍රාන්ත බලධාරීන්ට දැනුම් දුන්නාය. බලාගාරය ඉදිකිරීමට එරෙහිව විරෝධතා ඇරැඹුණේ ඉන්පසුවය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව අපිට කරපුවා පල දෙන්නත් ඕනේ.
ජයලලිතා ! ඔයගොල්ලෝ තමයි මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකාවට සහයදුන්නේ. මොකද ඇමරිකාවට බය නිසාද , චී චී ලැජ්ජයි. බලන්න ඉරානය වගේ ඉන්නකෝ කොන්ද කෙලින් තියාගෙන
නසීර්, ඔබේ අදහස නිවැරදියි.
කවද හරි මෙම බලාගාරයේ ප්‍රතිඵල ලංකාවටත් බලපානවා..