ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජාතිය ඇමතීමට සූදානම් බව පැවැසෙයි. ඒ, ඉරානය සමඟ හටගත් යුද්ධය ගැන පැහැදිලි කරමිණි.

මේ වනවිට ඇමෙරිකාවේ ජනපද රැසක ප්‍රධාන නගරවල ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා පැවැත්වෙයි. ඒ ට්‍රම්ප් ඉරානය සමඟ යුද්ධයකට පැටලීම නිසාය.

මෙම කරුණු කාරණා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ට්‍රම්ප් ජාතිය අමතනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.