
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ අරමුණින්, ගිනි අවි රැගෙන ෆ්ලොරිඩාවේ ජනපදයේ පිහිටි ට්‍රම්ප්ගේ මාර්-ඒ-ලාගෝ මන්දිරයට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයකුට ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් වෙඩි තැබූ බව වාර්තා වේ.
වෙඩි ප්‍රහාරයට ලක් වුණු සන්නද්ධ පුද්ගලයා එම ස්ථානයේදීම මියගිය බව ද පැවැසෙයි.
ඇමෙරිකා ජනපති ආරක්ෂක සේවයේ ප්‍රකාශක ඇන්තනි ගුග්ලියෙල්මි එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd