IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්ප් ගාසා තීරයට ගිය බවට කිසිදු සාක්ෂියක් නැති බවය.

එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ට්‍රම්ප් ඉදිරිපත් වෙයි. ඒ, ඔහුට තවත් එක් ධුර කාලයක් ඉතිරි වී ඇති බැවිනි. ගාසා තීරයට ගිය බව ට්‍රම්ප් පැවැසුවේ, පසුගිය දා ගුවන් විදුලි නිවේදක හියු හිවෙට් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරේදීය. 

‘සිදුවන විනාශයට කලින් මා ගාසා තීරයට ගිහින් තියෙනවා. ගාසා තීරය සංචාරකයන් ආකර්ශණය කර ගැනීමට කියාපු තැනක්. හොඳින් සැලැදුම් කරමින් ඉදි කිරීම් කළොත් ගාසා තීරය කියන්නේ හොඳ ආයෝජනයක්’ යැයි ට්‍රම්ප් ගාසා තීරය ගැන අදහස් පළ කර තිබේ.

කෝටිපතියකු ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්, දේපොළ වෙළඳාම් කටයුතු සම්බන්ධ ව්‍යාපාරිකයකු ද වෙයි. ට්‍රම්ප් පෙන්වා දුන්නේ ගාසා තීරය සංචාරක ආකර්ශණයක් බවට පත් තිරීම ඔහුට හැකියාව ඇති බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site