රාජකීය විලියම් කේට් යුවල සමග ඕස්ට්‍රේලියාවට ගිය අට මාසයක් වයසැති ඔවුනගේ පුත් ජෝර්ජ් කුමරුට එරට පොඩි දරුවකුගෙන් මංගල යෝජනාවක් ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රාජකීය පිරිසගේ පැමිණීම බැලීමට ආ පුද්ගලයකුගේ කුඩා දියණියකගේ උඩු ඇඳමෙහි ‘මා විවාහකරගන්න‘ යැයි සඳහක් කර තිබීම මේ මංගල යෝජනාව යැයි ද එම මාධ්‍ය කීවේය.
කුඩා ජොර්ජ් කුමරු බ්‍රිතාන්‍ය ඔටුන්නේ තුන් වැනි උරුමකරුය.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජෝර්ජ් කුමරුටත් මංගල යෝජනාවක්
සුපුන් Monday, 21 April 2014 05:48 PM
පොඩි කමට.(නදී)
ඩිලිෂියා Monday, 21 April 2014 03:03 PM
හරිම ලස්සනයි. (ස)