IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ජපානයට භූමි කම්පාවක්

ජපානයේ ඊසාන දිග වෙරළසීමාවේ ඊයේ(14) හටගත් රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 6.8ක් සටහන් කළ භූමිකම්පාවෙන් දෙදරායෑමෙන් අනතුරුව කුඩා සුනාමි රළ පහරක් ජපාන වෙරළට ඇදී ආ බව එරට භූ විද්‍යාඥයෝ පවසති. භූ කම්පනයෙන් අනතුරුව සෙන්ටිමීටර 20ක් පමණ උසකින් යුතු රළ පහරක් පැමිණි බව වාර්තා වේ. හොකයිඩෝ දූපතට කිලෝමීටර් 210ක් උතුරින් පිහිටි ස්ථානයක භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇති බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.භූ කම්පනය හට ගැනීමෙන් අනතුරුව සුනාමි අනතුරු ඇඟවීම් සිදු කර ඇති අතර වෙරළාශි‍්‍රත ජනයා ප‍්‍රදේශවලින් ඉවත් වී ඇති බව විදෙස්වාර්තා සඳහන් කරයි.



අදහස් (0)

ජපානයට භූමි කම්පාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 124 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 681 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site