IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජපානයේ දුම්රියක පිහි ප්‍රහාරයත්

ජපානයේ දුම්රියක මගීන්ට පිහි ප්‍රහාර එල්ල කළ තරුණියක පොලිස් අත්අඩංගුවට පත්වුණු බව මාධ්‍ය වාර්තා කරයි.

පිහි ප්‍රහාරයට ලක්වූයේ අවුරුදු පිරිමින් සිවුදෙනෙකි. පිහි ප්‍රහාරය එල්ල තළ තරුණිය 20 හැවිරිදි තැනැත්තියක බව පොලිසිය පවසයි.

පිහි ප්‍රහාරය එල්පල කෙරුණේ ටෝකියෝ නුවර දුම්රියක් තුළය. තරුණිය පිහි ප්‍රහාරය එල්ල කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත. තුවාල ලැබූ සිවු දෙනා කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කෙරුණි.

පිහි ප්‍රහාරය එල්ල කර තරුණිය මෙල්ල කර ගනිමින් ඇය පොලිසියට බාර දුන්නේ දුම්රියේ සිටි සෙසු මගීන් යැයි ද පැවැසෙයි.

(ජපෑන් ටයිම්ස් ඇසුරිනි)



අදහස් (1)

ජපානයේ දුම්රියක පිහි ප්‍රහාරයත්

Nihal Friday, 05 January 2024 12:18 AM

පසුගිය දවසක හිටපු අගමැති වෙඩි තියලා මැරුවා... සියදිවි හානිකර ගැනීම් වලිනුත් බොක්ස් ඔපිස් වාර්තා තබුන රටක්... යූරෝපය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ඒ ටිකමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 293 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 95 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site