පාකිස්තාන පාර්ලිමේන්තුවේ උත්තර මන්තී‍්‍ර මණ්ඩලයට මන්තී‍්‍රවරුන් තේරීමේ ඡන්ද විමසීමේ මූලික ප‍්‍රතිඵල ඊයේ (4) නිකුත් කෙරුණු අතර අර්බුද රැසකට මුහුණ දී සිටින ජනපති අසීෆ් අලී සර්දාරි සහ ඔහුගේ පාකිස්තාන ජනතා පක්ෂයට ජය හිමිවන බව එයින් පෙනී ගියේය. ආසන 45 කින් සමන්විත උත්තර මන්තී‍්‍ර මණ්ඩලයේ ආසන 19 ක් ජනපති සර්දාරිගේ පාකිස්තාන ජනතා පක්ෂය විසින් දිනා ගනු ලැබ ඇති අතර ඒ අනුව එම පක්ෂය සතු මුළු ආසන ගණන 41 තෙක් වැඩි වී ඇතැයි වාර්තා වේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd