
චීන විද්‍යාඥයන් පිරිසක් නිර්මාණය කළ පියාඹන පීරිසියක් එරට ෂෙන්ජෙන් නගරයේ දී පියාසර කෙරුණි.
මෙම ‘පියාඹන පීරිසිය’ නිර්මාණය කර ඇත්තේ වසර 3 ක උත්සාහයකින් පසු ෂෙන්ජෙන් හඳුනානොගත් පියාසර වස්තු තාක්ෂණ ආයතනයේ ඉන්ජිනේරුවන්ය.
පොදු විශ්වාසය, ‘පියාඹන පීරිසි’ යනු පිටසක්වළ ජීවීන් පෘථිවිය පැමිණෙන ‘හඳුනා නොගත් යානා’ ලෙසය. පීරිසයක හැඩයෙන් යුත් කැරැකෙන යානා දුටු බවට සාක්ෂි ලැබී තිබේ.
කෙසේ නමුත් එලෙස කැරකෙන ආකාරයට ‘පියාඹන පීරිසියක්’ නිපදවීම පහසු කටයුත්තක් නොවන බව පැවැසෙයි.
චීන ඉන්ජිනේරුවන් නිර්මාණය කළ ‘පියාඹන පීරිසිය’ මීටර් 200ක් ඉහළට ගමන් කෙරුණි. ඒ, මිනිත්තු 15 ක උපරිම කාලයක් සඳහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙනම් සමහර ගෙවල් වලිනුත් සවස් කාලයෙ ගෙදර මිනිහා යවන පියාබන පීරිසි දකින්නට පුලුවන් ගෙදර උන්දැ උයලා තියෙන මාලුව රහට තිබුනෙ නැතිනම්.
හරිම කැතයි.