IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගාසා පාලකයන් ගැන ඊශ්‍රායලය කියයි

තමන්ට තර්ජනයක් වන කිසිදු පාර්ශ්වයකට ගාසා තීරය පාලනය කිරීමට ඉඩ ලබා නොදෙන බව, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝක් ගැලන්ට් අවධාරණය කරයි.

ගාසා තීරයේ බලයේ සිටින්නේ හමාස් සංවිධානයයි.

හමාස් සංවිධානය ගාසා වැසියන්ගේ ඡන්දයෙන් බලයට පැමිණියේ, 2017 වසරේදීය.

හමාස් සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විතය.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට නොකඩවා පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින්ය.

ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමෙන් පසු යළි තමන්ට තර්ජනයක් වන ආකාරයේ කිසිදු පාර්ශ්වයකට ගාසා තීරයේ බලයට පත්වීමට ඉඩ නොදෙන බව ඊශ්‍රායලය අවධාරණය කර ඇත.

හමාස් සටන්කාමීන් හැර වෙනත් ඕනෑම පාර්ශ්වයක් සමඟ ගාසා තීරයේ පාලනය සම්බන්ධයෙන් සාකච්ඡා පත්වන බව ද ඊශ්‍රායල රජය පවසා ඇත.



අදහස් (2)

ගාසා පාලකයන් ගැන ඊශ්‍රායලය කියයි

සුරනිමල Tuesday, 12 December 2023 11:41 AM

මේ යන විදියට ඔය කියන එකේ අනිත් පැත්ත වේවි වගේ

:       7       16

FAHIM Tuesday, 12 December 2023 05:59 PM

කවදා හෝ දවසක ඊශ්‍රායෙල් අය දැනගනීවි ඇත්ත... මොකක්ද කියලා.. මේ දේ අවුරුදු 15000 කට කළින් අපිට කියපු කතාවක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 311 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site