ඊශ‍්‍රායල හමුදා ජෙට් යානා ඉකුත් සති අන්තයේ ගාසා තීරයේ ස්ථාන කිහිපයකට එල්ල කළ ප‍්‍රහාරවලින් පලස්තීන ජාතීක ආයුධ සන්නද්ධ සටන්කාමීන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයන් හය දෙනකු තුවාල ලැබූ බව ද වාර්තාවේ. තමන් ප‍්‍රහාරය එල්ල කළේ පෙරේදා (11) අලූයම යැයි ද ඊශ‍්‍රායල ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියි. හමාස් සංවිධානය ප‍්‍රකාශ කළේ ඉකුත් සිකුරාදා (9) ද මේ අයුරින්ම ගුවන් ප‍්‍රහාරයක් එල්ල කළ බවය. එහිදී 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd