IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගුවන් විපත සිහිකර මලයාසියාවේ පිංකමක්

චීනයේ බෙයිජිං බලා යද්දී සතියකට පෙර අතුරුදන් වූ මලයාසියා ගුවන්යානයේ  අබිරහස තව තවත් ව්‍යාකුල තත්වයකට පත්කරවමින් එම ගුවන්යානයෙන් යැයි අනුමාන කළ හැකි  සඥා තවමත් අවට සැරි සරණ චන්ද්‍රිකා වෙත ලැබෙමින් පවතින බව මෙම විපත පිලිබඳ පරීක්ෂනපවත්වන කණ්ඩායම් පවසයි.

මේ ගුවන් යානය සොයා මලයාසියාව, සිංගප්පුරුව, වියට්නාමය, තායිලන්තය, පිලිපීනය, ඉන්දුනිසියව යන රටවල් ඒකාබද්ධ මෙහෙයුමක් අරඹා ඇති අතර තවමත් එය සොයා ගැනීමට නොහැකි වී ඇත. ඒ සඳහා නැව් 35 ක්ද, ගුවන් යානා 40 ක්ද, චන්ද්‍රිකා 10 ක් ද යොදවා ඇත. මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක වන අතර තුර මලයාසියාව පුරාම විවිධ කණ්ඩායම්  ආගමික පුද පුජා සහ යාඥා ආදියෙහි නිරතවෙමින් එම ගුවන්යානයේ ගමන් ගත්  සියලුදෙනාහටම සෙත් පතති.

මෙවැනි එක පිංකමක් ක්වාලාලම්පුර් ක්වාලලාම්පූර් නගරයේ, 'බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ මහා විහාරයේදීද පවත්වනු ලැබිය. ඒ සඳහා මලයාසියා පොලිස් නිලධාරීන් සමඟ බෞද්ධයෝ රැසක් එක් වූහ.



අදහස් (0)

ගුවන් විපත සිහිකර මලයාසියාවේ පිංකමක්

මහින්ද Sunday, 16 March 2014 01:20 PM

මේ වෙලාවේ අපි ලෝකයා එකට එකතුවෙලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න එපා කියලා (දී)

:       0       0

බිනුක Sunday, 16 March 2014 01:23 PM

ඇත්තටම මේ විපතෙන් කිසිම කෙනෙක්ට හානියක් වෙන්න එපා. හැමෝම හොදින් ඉන්න ඕනේ (දී)

:       0       0

දර්ශන Saturday, 15 March 2014 01:40 PM

මේ ඉල්ලීම ලංකාදිපයටයි මැලේසියාවේ නැති උන ගුවන්යානය ගැන අලුත් විස්තර හැමදාම දාන්න අපිට මිස් ඉන්දියාගෙන් වැඩක් නැහැ (දී)

:       0       0

නන්දනී Friday, 14 March 2014 04:24 PM

මේ උතුම් පුණ්‍ය කර්මයේ බලයෙන් යානාව ඇතුළු සියලු මගීන් නිරුප්‍රදිතව යලි තම රටට ලඟාවේවා.(දිල්)

:       0       0

නන්දන දම්මික Saturday, 15 March 2014 08:00 PM

බුද්ධ ධරමයේ බලයෙන් හැමෝටම යහපතක් වේවා (අ)

:       0       0

තරිඳු Friday, 14 March 2014 05:42 PM

අපිට කරන්න තියෙන දේ අගමනුකුලව හැමදෙආමව රැකදෙන්න කියල විතරයි.. (අ)

:       0       0

නිමල් ලලිතා Sunday, 16 March 2014 07:36 AM

ජාතිය ආගම කුමක් වුවත් සාමකාමී මිනිස් ජිවිත , තම ඉල්ලිම් වෙනුවෙන් බිලි ගැනීමට සුදානම් වන ඕනෑම ත්‍රස්තවාදියෙකු විනාශ කර දැමිය යුතුයි.(නදී)

:       0       0

තිවංන රන්දිමාල් Sunday, 16 March 2014 11:53 AM

නැතිවු ගුවන් යානය පිලිබදව ඉක්මන් පිලිතුරක් ලගදීම ලැ‍බෙයි (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site